ආයුබෝවන් යාළුවනේ...!!!
අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදියෙ සයිට් එකක් ගැන. මේකෙත් කරන්න තියෙන්නේ ඇඩ් බලන එකම තමයි. නමුත් පොඩි වෙනසක් තියනව. මේ සයිට් එකේ ඇඩ් අපේ ඊ-මේල් එකටයි එන්නේ. ඒ විදියට බැලුවොත් මේකට PTR - paid to read site කියන්නත් පුළුවන්.