Showing posts with label Neobux. Show all posts
Showing posts with label Neobux. Show all posts

Saturday, April 27, 2013

Neobux ad නැරඹිය යුතු නිවැරදි ආකාරය

ආයුෝවන් යාළුවේ...!!!

අදත් මම කියන්න යන්ේ Neobux වල වැඩ කරද්දි දැනගෙන තියෙන්න ඕන වැදගත් කරුණු කීපයක්.  තවම Neobux වල ලියාපදිංචි වෙලා නැත්නම් පහල බැනර් එක ක්ලික් කරල ලියා පදිංචි වෙන්න.

  

 Neobux ගැන කලින් ලියපු ලිපි මෙතනින් බලන්න පුළුවන්.

Neobux වල අපි ඇඩ් බලන්න ඕන පැය 24න් 24ට.  Neobux අඩවියෙ ඇඩ් බලන පිටුවට ගියාම අපිට පාට තුනකින් ඇඩ් පෙන්නනව. ේව අතරින් තැඹිලි පාට ඇඩ් තමයි අපි අනිවාර්යෙන්ම බැලිය යුත්ේ. ොකද  Neobuxල අපි ඇඩ් බැලුව කියල තහවුරු කරගන්ඒ තැඹිලි පාට ඇඩ් බලල තිබ්ොත් විතරයි. ඒ වේම අේ referralsගෙන් අපිට comission එක ලැබෙන්නෙත් ඇඩ් 4 බලල තිබුොත් විතරයි.

Neobux වල ඇඩ් බලන්න ඕන පැය 24 චක්‍ර වලට. ඒ කියන්ේ අපි අද උේ 7ට ඇඩ් බැලුව නම් අයිමත් ඇඩ් බලන්න ඕන හෙට උේ 7ට. නමුත් මම ේ කියන්ේ තැඹිලි පාටට තියන ඇඩ් ගැන විතරයි.  Neobux ad alertගෙනනම් තියෙන්පෙන්නන ඇඩ් ඕන වෙලාවක බලන්න පුළුවන්. 

ොඩක් දෙනෙක්ට ඇඩ් බලද්දි ඇතිවෙන ප්‍රශ්නයක් තමයි "A user using your IP address have already clicked this advertisement in last 24 hours" කියල error එකක් පෙන්නන එක. ඒ කියන්ේ අේ  IP address එකෙන් වෙනත් කෙනෙක් ඇඩ් බලල තියනව කියල.

ේකට ේතුව වෙන්කයි. mobile internet service providers සමහර වෙලාවට එකම  IP address IP address එකෙන් කීප දෙනෙක් අන්තර්ජාලයට සම්බන්ධ කරනව. ඒ වේම තමයි අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවෙම අපිට ලැබෙන්ේ එකම IP address එකක් නෙමෙයි.

මේකට විසඳුම විදියට කරන්න තියෙන්න බොහොම පොඩි දෙයක්. එහෙම error එකක් ආවොත් connection එක disconect කරල ආයිමත් connect කරන්න. දෙතුන් පාරක් කරද්දි වැඩේ හරි යාවි.එහෙනම් යාළුවනේ තවත් ලිපියකින් නැවත හමුවෙමු.
ආයුබෝවන්...!!!වෙන


Thursday, March 21, 2013

Renting referrals

ආයුෝවන් යාළුවේ...!!!

කලින් ලිපියෙ අපි කතාකDirect referralsල ගැන. අද අපි කතා කරමු Rented referralsල ගැන.

අපිට Direct referrals ොයා ගන්න අමාරුනම් අපිට පුළුවන් referralsලව කුලියට ගන්න. ClixSense නම් ේවාව සපයන්ේ නෑ. නමුත් Neobux සහ අනෙකුත් ptc site වල ේ පහසුකම සපයනව. අපි Neobux ඇසුරෙන් ේ ගැන කතා කරමුෝ.

Wednesday, March 20, 2013

මොකද්ද මේ Affiliate/Referral Programme ?

ආයෝවන් හැම දෙනාටම..!!!

ඇත්තටම ේ ලිපිය පල කරන්න ොඩක් ප්‍රමාදවුනා. ඒ ගැන මට සමවෙන්න. ඇඩ් බලල දවසකට උපයන්න පුළුවන් ොඩක් සුළු මුදලක්. ොඩක් අය මගෙන් ඇහුව මීට වැඩියෙන් උපයන්න පුළුවන් ක්‍රමයක් නැද්ද කියල. ඇත්තටම එහෙම පුළුවන්. අද මම කියන්න බලාොත්තු වෙන්නෙ ඒ ගැන කියන්නයි. ඒ තමයි හැම PTC site එකකම තියන  Affiliateහෙමත් නැත්නම් Referral Programme එක.

Monday, March 11, 2013

NeoBux ගැන දැනගමු

ආයුබෝවන් හැමදෙනාටම...!!!

අද මම කියන්න යන්නෙ ලෝකෙ ප්‍රධානම PTC වැඩසටහන වන NeoBux වෙබ් අඩවිය ගැන. මේ වෙබ් අඩවිය 2007 ඉඳන් අන්තර්ජාලයෙ තියනව, ඒ වගේම අද වන තුරුත් ගෙවීම් කරන විශ්වාසවන්ත ආයතනයක්. ඔයාල තවමත් මේකෙ ලියාපදිංචි වෙල නැත්නම් පහල ලිංක් එකෙන් ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙන විදිය පියවරෙන් පියවරටම කියන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් ඇති උනොත් මේකට කමෙන්ට් එකක් දාල තියන්න.

 

 මේකත් අනිත් Bux site වගේම තමයි. දිනපතා ගිහින් ඇඩ් බලන්නයි තියෙන්නේ. 

අද මගේ ලිපියෙ ප්‍රධාන අරමුණ NeoBux ලියාපදිංචිය ගැන කියන එක නෙමෙයි. NeoBux එකෙන් දිනකට ලැබෙන ඇඩ් ප්‍රමාණය වැඩි කරගන්න හැටි කියන්නයි.