Friday, May 10, 2013

Neteller ගිණුමක් ආරම්භ කිරීම

ආයුෝවන් යාළුවේ...!!!

අද මම කියන්න යන්ොමද Neteller ගිණුමක් ආරම්භ කරන්ේ සහ ඒක වලංගු ගිණුමක්(verify) කරගන්ේ කියල.
මුලින්පහල තියන ලිංක් එෙන් Neteller බ් අඩවියට යන්න.

 
 එතොට ේ වේ පිටුවක් ඕපන් වෙනව.

ේ ඔයාේ ඊේල් ලිපිනයයි "desired account currency" විදියට United states Dollar කියල දීල "continue" button එක click කරන්න.

එතොට ේ වpage එකක් open වෙනව.
 ේ අදාල විස්තර නිවරදිව පුරවන්න.
Street address විදියට ඔයානිවැරදිම address එක දෙන්න. ඒක ොඩක්ම වැදගත් මෙයාලගෙ master card එක ගනිද්දි. එක තීරුවක් ඉඩ මදි නිසා "+" button එක click කරල අවශ්‍ය ඉඩ ගන්න.
වැඩකරන phone number එකකුත් දෙන්න.
password එක විදියට ඉංග්‍රීසි capital අකුරක් හා ඉලක්කම් සහිත character 8ක්වත් දිග password එකක් දෙන්න.
security question 3ම ොඳින් මතක තියාගන්න පුළුවන් විදියෙ ඒව දෙන්න. 
ඔක්ොම නිවැරදිව පුරවල වර වෙලා continue button එක click කරන්න.

 එොට අපි දීපු security question 3යි ඒවගෙ උත්තරයි අපිට ආයිම පෙන්නල එ්වා මතක තබාගතයුතු ව කියනිවුඩය පෙන්නනව.
 

ඒක continue කලාම ේ ව message එකක් පෙන්නනව.

කෙ තියන Account ID & Secure ID අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන. ඒක නිසා ේ විස්තර note pad එකකට copy කරල save කරගන්න.
දැන් continue කරන්න.


දැන අපි අේ e-mail ගිණුමට ගිහින් neteller එවපු confirmation e-mailේ තියන link එකෙන් neteller ගිණුමට sign in වෙන්න ඕන.
නැත්තම් "verify your identity" click කරල වෙලාවෙම අේ ගිණුම වලංගු කරගන්නත් පුළුවන්. ඒක ක්ලික් කරාම ේ වේ පිටුවක් පෙන්නනව.

Neteller ගිණුමක් verify කරන්න ccredit card අවශ්‍ය නැ. Passport එකෙන්, අේ හැඳුනුම් පතෙන්, රියදුරු බලපත්‍රෙයන්ේ අපලිපිනය තහවුරු කරන ලියවිල්ලක් අපිට ප්‍රමාණවත්. 

ේකට අේ හැඳුනුම්පත සුදුසු නැ. ොකද ඒක සිංලෙන්ේ තියෙන්ේ. Passport එක හරි රියදුරු බලපතෙන් හරේක ොම ේසියෙන් කරගන්න පුළුවන්.

  
රියදුරු බලපත්‍රෙයන් කරනවනම් මුලින්ම එදෙපැත්ත scan කරගන්න න. නැත්නමදෙපැත්තෙම තියන විස්තර පැහැදිලිව ේන විදියෙ photo එකක් ගන්න. පැති දෙක වෙන වෙනම scan හරි photo හරි කරගන්න ඕන. දැන් ඉහල රේ තියනව වේ document type එක Driver's license දීල මුලින් ඉදිරි පැත්තත් ඊලඟට පසු පැත්තෙත් image upload කරන්න.


ඊට පස්සෙ "Submit uploaded documents" button එක කරන්න.

සතියකින් විතර ඔයාේ ගිණුම වලංගු කලාද නැද්ද කියල ඊමෙල් එකක් ලැබෙයි.

ඊලඟ ලිපියෙන් neteller master card එක ගන්න විදිය කියන්නම්. ේ ගැන ගැටළුවක් තියනම් comment එකක් දාලා යන්න.

ආයුෝවන් යාළුවේ....!!!