Showing posts with label වැදගත් කරුණු. Show all posts
Showing posts with label වැදගත් කරුණු. Show all posts

Saturday, April 27, 2013

Neobux ad නැරඹිය යුතු නිවැරදි ආකාරය

ආයුෝවන් යාළුවේ...!!!

අදත් මම කියන්න යන්ේ Neobux වල වැඩ කරද්දි දැනගෙන තියෙන්න ඕන වැදගත් කරුණු කීපයක්.  තවම Neobux වල ලියාපදිංචි වෙලා නැත්නම් පහල බැනර් එක ක්ලික් කරල ලියා පදිංචි වෙන්න.

  

 Neobux ගැන කලින් ලියපු ලිපි මෙතනින් බලන්න පුළුවන්.

Neobux වල අපි ඇඩ් බලන්න ඕන පැය 24න් 24ට.  Neobux අඩවියෙ ඇඩ් බලන පිටුවට ගියාම අපිට පාට තුනකින් ඇඩ් පෙන්නනව. ේව අතරින් තැඹිලි පාට ඇඩ් තමයි අපි අනිවාර්යෙන්ම බැලිය යුත්ේ. ොකද  Neobuxල අපි ඇඩ් බැලුව කියල තහවුරු කරගන්ඒ තැඹිලි පාට ඇඩ් බලල තිබ්ොත් විතරයි. ඒ වේම අේ referralsගෙන් අපිට comission එක ලැබෙන්නෙත් ඇඩ් 4 බලල තිබුොත් විතරයි.

Neobux වල ඇඩ් බලන්න ඕන පැය 24 චක්‍ර වලට. ඒ කියන්ේ අපි අද උේ 7ට ඇඩ් බැලුව නම් අයිමත් ඇඩ් බලන්න ඕන හෙට උේ 7ට. නමුත් මම ේ කියන්ේ තැඹිලි පාටට තියන ඇඩ් ගැන විතරයි.  Neobux ad alertගෙනනම් තියෙන්පෙන්නන ඇඩ් ඕන වෙලාවක බලන්න පුළුවන්. 

ොඩක් දෙනෙක්ට ඇඩ් බලද්දි ඇතිවෙන ප්‍රශ්නයක් තමයි "A user using your IP address have already clicked this advertisement in last 24 hours" කියල error එකක් පෙන්නන එක. ඒ කියන්ේ අේ  IP address එකෙන් වෙනත් කෙනෙක් ඇඩ් බලල තියනව කියල.

ේකට ේතුව වෙන්කයි. mobile internet service providers සමහර වෙලාවට එකම  IP address IP address එකෙන් කීප දෙනෙක් අන්තර්ජාලයට සම්බන්ධ කරනව. ඒ වේම තමයි අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවෙම අපිට ලැබෙන්ේ එකම IP address එකක් නෙමෙයි.

මේකට විසඳුම විදියට කරන්න තියෙන්න බොහොම පොඩි දෙයක්. එහෙම error එකක් ආවොත් connection එක disconect කරල ආයිමත් connect කරන්න. දෙතුන් පාරක් කරද්දි වැඩේ හරි යාවි.එහෙනම් යාළුවනේ තවත් ලිපියකින් නැවත හමුවෙමු.
ආයුබෝවන්...!!!වෙන


Friday, December 14, 2012

Best PTC sites

ආයුබෝවන් යාළුවනේ. ඔයාල වැඩේ පටන් ගත්තද? මොකද හිතෙන්නේ?
දැනටම වැඩේ එපා වෙල වගේද?
මම පටන් ගනිද්දිම කිව්ව වගේ එකපාරට ලොකු මුදලක් මෙකෙන් හොයන්න බෑ

ඔයාල ClixSense වල ලියාපදිචි වෙලා ඇතිනේ? මුලදි දවසකට ලැබෙන්නේ ඇඩ් පොඩි ප්‍රමාණයක් විතරයි. $ 0.01 කට වඩා හොයන්න බෑ. නමුත් කල් යද්දි ලැබෙන ඇඩ් ප්‍රමාණයත් වැඩි වෙනව.

ClixSense විතරක් මදි. තව ඒ වගේ සයිට් තියනව. නමුත් මම කලිනුත් කිවුව වගේ දකින දකින සයිට් වල ලියාපදංචි වෙන්න එපා. මුදල් නොගෙවන සයිට් ඕන තරම් තියනව. මේ පහලින් දාල තියන සයිට් නම් මුදල් ගෙවන බවට 100%ක්ම විශ්වාස ඒව. ඒවයිත් ලියාපදිංචි වෙල බලන්නකෝ.

Wednesday, December 5, 2012

PTC sites වල register වීමේදි සැලකිලිමත් වියයුතු කරුණු


  • එකම වෙබ් අඩවියක් තුල එකම පරිගණකයකින් කිසිම විටක ගිණුම් එකකට වඩා හදන්න එපා. එහෙම හැදුවොත් ඒ ගිණුම් සියල්ල අවලංගු වෙනව. ආයිමත් ඒ වෙබ් අඩවියෙ ගිණුම් හදන්න ඉඩ දෙන්නෙත් නැ. 
  • එකවිට නැරඹිය යුත්තේ එක් දැන්වීමක් පමණි.
  •  සෑම විටම ඔබගේ නිවැරදිම තොරතුරු පමණක් ලබාදෙන්න. විශේෂයෙන් ලිපිනය, නගරය රට නිවැරදි විය යුතුය. Postal code ඔබ ජීවත්වන නගරයට අදාලව දියයුතුය.

Sunday, December 2, 2012

අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම


ආයුබෝවන්....!!!

ඔන්න කලින් කිව්ව වගේම අද මම කියන්නෙ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රම මොනවද කියන එකයි. එතකොට ඔයාලට පුළුවන් තමන්ට ගැලපෙන, කරගෙන යන්න පුළුවන් කියල හිතෙන ක්‍රමයක් තෝර ගන්න.

1.       Internet marketing & forex trading - (අන්තර්ජාලයේ විවිධ භාණ්ඩ හා සේවා අලෙවි කිරීම, එවැනි ආයතන වල බ්‍රෝකර් වරුන් ලෙස වැඩකිරීම. forex trading ගැනනම් මමත් වැඩිය දන්නෙ නෑ. මේවා සැලකියයුතු ආදායමක් උපයන්න පුළුවන් ක්‍රම. නමුත් මේ විශය පිළිබඳ හොඳ දැනුමක් අනිවාරුයෙන්ම තියෙන්න ඕන.