Tuesday, April 9, 2013

Payza account එක verify කරමු

ආයුෝවන් යාළුව....!!!

ඔන්න තවත් වැදගත් ලිපියක්. ේකත් පරන්න හිතුවට වඩා ප්‍රමාද උනා. අද මම කියන්න යන්Payza account එක verify කරන විදිය.
Payza account එක හද විදිය මෙතනින කියවන්න පුළුවන් 

පි මුලින්ම බලමු Payza account එක verify කරන එේ වැදගත්කම ොකද්ද කියල. Payza account එක verify ොකලත් අපිට කට අපි උපයන මුදල්(PTC sitesවලින්) හුවමාරු කරගන්නවත්, ඒ මුදල් ලංකාවට ගෙන්න ගන්නවත් බාධාවක් නෑ. නමුත් verify ොකරපු ගිණුමකින් ලංකාවට මුදල් ගෙන්නන් $25 ක් විතර මුදලක් වැය වෙනව. ඒක නිසා අපිට මුදල් ගෙන්වන්න තියන ේසිම ක්‍රමය තමයි Payza prepaid card එක. ඒක visa කාඩ් එකක්ග ඕනම තැනක atm එකකින් මුදල් ගන්න පුළුවන්. ඒ වේම අපි Neobux Probux වේ සයිට් එකක මුදල් ජනය කරනවනම් ඒකටත් Payza account එක verify කරල තියෙන්න ඕන.



හරි දැන් අපි බලමු Payza account එක verify කරන්න පුළුවන් ක්‍රම ොනවද කියල.
1. බැංකු ගිණුමක් Payza එකට සම්බන්ධ කරල කෙන් $50ක් Payza එකට තැන්පත් කිරීම. නමුත් ේ ක්‍රමය දැනට ලංකාවට ක්‍රියාත්මක වෙන්ේ නෑ.
2. Credit card එක Payza එකට සම්බන්ධ කරල ඒක හරහත් පුළුවන්. අපි ඒ ක්‍රෙම්ට තමයි account එක verify කරන්න හදන්ේ.

තෙන්දි අපිට තවත් ්‍රශ්නයක් එනව. ඒක තමයි Credit card එකක් ගන්න නම් අපිට ස්ථිර රැකියාවක් තියෙන්න ඕන. නමුත් ඉතින් ප්‍රශ්නයක් වෙන්ේ නෑ. ඒකට විසඳුම් දෙකක් තියනව. සම්පත් බැංකුවෙන් දෙන Sampath web card එක ෝ  Haton National බැංකු debit card එකකින් උනත් අපිට ේ වැේ කරගන්න පුළුවන්.

මම පාවිච්චි ක Sampath web card එකක්.

මුලින්ම ඔයPayza account එකට යන්න.
Main menu ේ "My credit cards" click කරන්න.



 එතොට ේ වpage එකක් open වෙනව.
 
 ේ අදාල විස්තර නිවැරදිව ඇතුල් කරල "next" button එක click කරන්න.

  කෙ ඊතලෙන් පෙන්නපු තැන හරි ලකුණ දාල Submit කරන්න.

 එතොට page එ open වෙනව.

 එතන උඩින්ම තියන "validate credit card" click කරන්න.

ඟට 
ේ "validate by charge" යටේ තියන validate your credit card ක්ලික් කරන්න.

 

  ෝම් එ CSV/CVV  එක දීල next කරන්න.




දැන් එකෙන් $1- $2ත් අතර මුදලක් අේ කාඩ් එකෙන් අය කරගන්නව. වැඩ කරන දින 2ක් ඇතුළත ඒ මුදල අ කාඩ් එේ සටහන් වෙනව. දවස් දෙදකින් විතර card centre එකට call කරල payza කෙන් අයකර ගනිපු ගාන හරියටම අහගන්න.

දැන් Payza accountේ my credit cards ගියාම ේ වේ පිටුවක් පෙන්නනව.



Submit amount click කරන්න.

දැන් ඒ ගාන ේ පිටුවට ඇතුල් කරන්න.

  


හරි, දැන් අේ ගිණුම සහතික කරල ඉවරයි.

ගන්න හැටි ගැන කියන ලිපියකින් ආයිම හමුවෙමු. ේක ගැන ගැටලුවක් තියනම් කමෙන්ට් එකක් දාලා යන්න.

හෙනම් යාළේ ලබන්ා වූ නව වසර සතුට ෞභාග්‍ය පිරි සුභ නව වසරක් ේවා!!!

ආයුෝවන්...!!!