Saturday, July 13, 2013

Adfoc.us මගින් මුදල් උපයමු

ආයුබෝවන් යාළුවනේ...!!!

ගොඩක් දවසකින් තමයි ලිපියක් ලියන්නෙ. අද අපි කතාකරන්නේ URL 
shrink කිරීම මගින් මුදල් උපයන හැටි. 

මොකද්ද මේURL shrink කරනව කියන්නේ?
අපි facebook එකේ හරි e-mail එකකින් හරි link එකක් share කරද්දි ඒක ගොඩක් දිග එකක් නම් පොඩ්ඩක් හරි වැරදුනොත් link එකට යන්න බැරි වෙනව. ඒකට විසඳුමක් විදියට තමයි මේ URL shrinking ක්‍රමය අවේග මේකෙන් ඕනම දිග URL එකක් ගොඩක්ම දිග අඩු එකක් බවට පත් කරනව.

එතකොට කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ?

මේ සේවාව සපයන වෙබ් අඩවි ගනනාවක්ම තියනව. ඒවයින් සමහර වෙබ් අඩවි වලින් එයාල කෙටි කරපු URL එකකට යද්දි මුලින්ම දැන්වීමක පෙන්නනව. තත්පර 5ක් විතර දැන්වීම බැලුවම අදාල වෙබ් අඩවියට යන්න පුළුවන්. අපි මේ වෙබ් අඩවියක ලියාපදිංචි වෙලා URL shrink කරල, ඒ URL එකක් ක්ලික් කලොත් අපිට මුදලක් ලැබෙනව.

අද අපි කතා කරන Adfoc.us අඩවියෙන් අපේ URL එකක් 1000 දෙනෙක් බැලුවොත් අපිට $7ක් ගෙවනව.



මුලින්ම උඩ තියන බැනර් එක ක්ලික් කරල Adfoc.us site එකට යන්න.
එතෙකාට මේ වගේ පිටුවක් එනව.


Sign up click කලාම මේ වගේ window එකක් open වෙනව.


 අදාල තොරතුරු දීල "join now" click කරන්න. 

ඊට පස්සේ site එකට log in වෙන්න ඕන. අපේ account එකේ විස්තර සම්පූර්ණ කරන්න තමයි ඊලඟට තියෙන්නේ.

 හරි ඔන්න අපි ලියාපදිංචි වීම සම්පූර්ණ කරල ඉවරයි.

දැන් තියෙන්නේ අපි facebook එකේ, එහෙමත් නැත්නම් e-mail එකක share කරන link shrink කරල share කරන එකයි. වෙනත් කෙනෙක් ඒ link එකක් පාවිච්චි කරන වාරයක් පසා අපිට මුදලක් හම්බවෙනව. තමන්ගෙම වෙබ් අඩවියක් හරි බ්ලොග් අඩවියක් හරි තියන කෙනෙකුට මේ ක්‍රමයෙන් හොඳ ගානක හොයන්න පුළුවන්.

මුකුත් ප්‍රශ්නයක් තියනම් පහල comment එකක් දාල තියන්නකෝ.

තවත් ලියකින් මුනගැසෙන තෙක් හැමෝටම ආයබෝවන්...!!!