ආයුබෝවන් යාළුවනේ....
ගොඩක් දවසකින් තමයි ලිපියක් ලියන්නේ. ගොඩක් අය Probux site එක මුදල් ගෙවන්නේ නෑ කියල තිබුනා. ඒක නිසා මාත් සැකෙන් තමයි ඉඳියේ. නමුත් අද මම $20 ක් Payza account එකට cashout කලා. එවෙලෙම සල්ලි ලැබුන.
probux සාමාන්‍යෙයන් අනිත් site වලට වඩා හොඳට ගෙවීම් කරනව. අනිත් PTC sites වගේම තමයි.
Payza, Paypal වල තියන සල්ලි අපිට ලංකාවට ගෙන්න ගන්න පුලුවන් site එකක් නැත්නම් සේවාවක් ලංකාවෙම පිරිසක් කරනව. ඒ ගැන විස්තර ඊලඟ ලිපියෙන් දාන්නම්කෝ
එතකන් හැමෝටම ආයුබෝවන්...!!!
ලබන්නාවූ නව වසර සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා.....!!!!!
ආයුබෝවන් යාළුවනේ...!!!
ගොඩක් දවසකින් තමයි ලිපියක් ලියන්නෙ. අද අපි කතාකරන්නේ URL
shrink කිරීම මගින් මුදල් උපයන හැටි.
මොකද්ද මේURL shrink කරනව කියන්නේ?
අපි facebook එකේ හරි e-mail එකකින් හරි link එකක් share කරද්දි ඒක ගොඩක් දිග එකක් නම් පොඩ්ඩක් හරි වැරදුනොත් link එකට යන්න බැරි වෙනව. ඒකට විසඳුමක් විදියට තමයි මේ URL shrinking ක්‍රමය අවේග මේකෙන් ඕනම දිග URL එකක් ගොඩක්ම දිග අඩු එකක් බවට පත් කරනව.
එතකොට කොහොමද ඒකෙන් මුදල් උපයන්නේ?
ආයුබෝවන් යාළුවනේ....!!!
අද මම කියන්න යන්නේ Neteller එකෙන් නිකුත් කරන master card එකක් ගන්න විදිය. අපිට පුළුවන් ඒකෙන් කිසිම කරදරේකින් තොරව ඕනම ATM එකකින් සල්ලි ගන්න.
master card එක ගන්න නම් ගිණුම verify කරල තියෙන්න ඕන. ඒක කරගන්න විදිය මෙතනින් කියවන්න.
මුලින්ම ගිණුමට sign in වෙලා Net+ cards tab එක click කරන්න. ඊලඟට Get the card click කරන්න.
මෙතන්දි ඔයාගේ ලිපිනයෙ වැරැද්දක් තියනම් ඒක වෙනස් කරන්න පුළුවන්. කාඩ් එක එන්නේ මේ ලිපිනයට නිසා ඒක හරියටම බලන්න.
දැන් ඔයා කාඩ් එකක් අයදුම් කරල ඉවරයි. මේකෙ තියන විදියටම දින 21 ක් ඇතුලත කාඩ් එක එනව.
මේ තියෙන්නේ මගේ කාඩ් එක
එහෙනම් යාළුවනේ මේ ගැන මුකුත් ගැටළුවක් තියනම් කමෙන්ට් එකක් දාලා තියන්න.
ආයුබෝවන....!!!
ආයුබෝවන් යාළුවනේ...!!!
අද මම කියන්න යන්නේ කොහොමද Neteller ගිණුමක් ආරම්භ කරන්නේ සහ ඒක වලංගු ගිණුමක්(verify) කරගන්නේ කියල.
මුලින්ම පහල තියන ලිංක් එකෙන් Neteller වේබ් අඩවියට යන්න.