දැනටම වැඩේ එපා වෙල වගේද?
මම පටන් ගනිද්දිම කිව්ව වගේ එකපාරට ලොකු මුදලක් මෙකෙන් හොයන්න බෑ
ඔයාල ClixSense වල ලියාපදිචි වෙලා ඇතිනේ? මුලදි දවසකට ලැබෙන්නේ ඇඩ් පොඩි ප්‍රමාණයක් විතරයි. $ 0.01 කට වඩා හොයන්න බෑ. නමුත් කල් යද්දි ලැබෙන ඇඩ් ප්‍රමාණයත් වැඩි වෙනව.
ClixSense විතරක් මදි. තව ඒ වගේ සයිට් තියනව. නමුත් මම කලිනුත් කිවුව වගේ දකින දකින සයිට් වල ලියාපදංචි වෙන්න එපා. මුදල් නොගෙවන සයිට් ඕන තරම් තියනව. මේ පහලින් දාල තියන සයිට් නම් මුදල් ගෙවන බවට 100%ක්ම විශ්වාස ඒව. ඒවයිත් ලියාපදිංචි වෙල බලන්නකෝ.
ප්‍රශ්නයක් තියනවනම් පහළින් කමෙන්ට් එකක් දාල තියන්නකෝ.
වැඩි තන්හාවට එකම පරිගණකයකින් එකම සයිට් එකක ගිණුම් 2ක් හදන්න එපා. එහෙම කලොත් ගිණුම් 2ම නැතිවෙයි.
ඇඩ් බැනරය මත ක්ලික් කිරීමෙන් මෙම වෙබ් අඩවි සඳහා නොමිලේ ලියාපදංචි විය හැක.
Clixsense

Up to $0.02 per click
Minimum cash out : $8(starter account) $6(Premium account)
Support Payza & PayPal
Clicksia

Up to $0.02 per click
Minimum cash out : $1
Support Payza & PayPal
ProBux

Up to $0.02 per click
Minimum cash out : $5
Support Payza & PayPal
NeoBux

Up to $0.02 per click
Minimum cash out : $10(starter account) $2(Premium account)
Support Payza & PayPal
Incentria

Up to $0.02 per click
Minimum cash out : $1
Support Payza & PayPal
SamBux

Fixed Ads! $0.01 Per Click
Minimum cash out : $2
හැමදාම ඇඩ් ක්ලික් කරල විතරක් මදි. ඒකෙන් එක පාරට ලොකු ගානක් හොයන්න බෑනේ. පොඩි පොඩි online job කරල සැලකිය යුතු ගානක් හොයාගන්න පුළුවන් විදියක් ඊලඟ දවසේ කියල දෙන්නම්කො.
එතකන් ආයුබෝවන් යාළුවනේ...!!!
