Wednesday, December 5, 2012

PTC sites වල register වීමේදි සැලකිලිමත් වියයුතු කරුණු


  • එකම වෙබ් අඩවියක් තුල එකම පරිගණකයකින් කිසිම විටක ගිණුම් එකකට වඩා හදන්න එපා. එහෙම හැදුවොත් ඒ ගිණුම් සියල්ල අවලංගු වෙනව. ආයිමත් ඒ වෙබ් අඩවියෙ ගිණුම් හදන්න ඉඩ දෙන්නෙත් නැ. 
  • එකවිට නැරඹිය යුත්තේ එක් දැන්වීමක් පමණි.
  •  සෑම විටම ඔබගේ නිවැරදිම තොරතුරු පමණක් ලබාදෙන්න. විශේෂයෙන් ලිපිනය, නගරය රට නිවැරදි විය යුතුය. Postal code ඔබ ජීවත්වන නගරයට අදාලව දියයුතුය.
  • Payza හෝ PayPal account name හෝ user name සඳහා එම ගිණුම් සැදීමේදී ලබාදුන් e-mail ලිපිනය ලබාදෙන්න.
  • ඇතැම් වෙබ් අඩවි ලියාපදිංචි වන අවස්ථවේ ගෙවීම් බැර කලයුතු Payza හෝ PayPal ගිණුම් වල විස්තර ලබා නොගනී. ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කරගත යුතු නැත. ඔබගේ ගිණුමෙන් මුදල් Payza හෝ PayPal ගිණුමකට බැර කරන විට අදාල තොරතුරු ලබාදිය හැක.
  • ලියාපදංචි වීම අවසන් වූවිට ඔබ ලබාදුන් ඊමේල් ලිපිනය වෙත ගිණුම තහවුරු කිරීම සඳහා  ලිංක් එකක් එවයි. එය ක්ලික් කර අවශ්‍යනම් user name. password ලබා දුන්විට ගිණුමට ඇතුළු විය හැක. ඇතැම් විට මෙසේ එවනු ලබන ඊමේල් inbox නොපෙන්වයි. එවැනි අවස්ථාවක spam folder පරීක්ෂාකර බලන්න.