Tuesday, March 5, 2013

Microworkers 2 - Payment proofs

ආයුබෝවන් යාළුවනේ. ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්න බැරි උනා. අද මම කියන්න යන්නෙ Microworkers එකෙන් මුදල් ගන්න හැටි. තවමත් ලියාපදිංවි උනේ නැත්නම් මේක කියවල බලන්න.



Microworkers එකේ මුදල් අපේ අන්තර්ජාබැංකු ගිණුමකට හුවමාරු කරගන්න නම් $9 කට වඩා වැඩි වෙන්න ඕන. 
මුලින්ම ඔයාගේ Microworkers account එකට log වෙළා withdraw tab එක click කරන්න.


එතකොට මේ වගේ window එකක් open වෙනව.


එකේ Place a new withdrawal request කියන එක click කරන්න. ඊලඟට පහළ window එක open වෙනව.


එතනදි මුලින්ම අපි මුදල් හුවමාරු කරන්න බලාපොරොත්තු වෙන ගිණුම (Payza or Paypal) තෝරගන්න ඕන. ඊලඟට අංක 1 දාපු තැන අපි හුවමාරු කරන්න බලා පොරොත්තු වෙන මුදල සටහන් කරල අංක 2 දාපු තැනට අපේ අන්තර්ජාල බැංකු ගිණුමෙ ඊමේල් ලිපිනය ඇතුලත් කරල request එක submit කරන්න.


දැන් අපේ මුදල් හුවමාරු කිරීටමේ ඉල්ලීම ක්‍රියාත්මක වෙමිනුයි තියෙන්නේ. දැන් back to withdrawals උඩ click කලාම ඔයාලට දකින්න ලැබෙන්නේ මේ වගේ දෙයක්.


මුදල් හුවමාරුව සහතික කරන්න ඒ අය දෙන රහස්‍ය අංකය(PIN) අපි දීපු අපේ ගෙදර ලිපිනයට තැපැල් කරනව. අපිට ලියුම ලැබුනම Enter pin number උඩ click කරල අපේ මුදල් හුවමාරුව අවසන් කරන්න පුළුවන්. දවස් 21ක් ඇතුලත රහස්‍ය අංකය නොලැබුනොත් අළුත් අංකයක් ඉල්ලන්නත් පුළුවන්. මේක එනනේ අපේ ගෙදර ලිපිනයට. ඒ වරද්දල දීල තිබුනොත් නම් සල්ලි ගන්න වෙන්නෙ නෑ.

මේ මට ආපු ලියුම
  
මේකෙ තියන රහස්‍ය අංකය Enter pin number උඩ click කරල ඇතුල් කරන්න. 
දැන් කරන්න. එතකොට ඔයාලගේ මුදල් හුවමාරුව සම්පූර්ණයි.

දවසක් 2ක් ඇතුළත අපේ ගිණුමට මුදල් වැටෙනව.

මේ තියෙන්නේ මගේ ගිණුම් විස්තරය.

ආයිමත් වැදගත් ලිපියකින් අපි මුණගැහෙමුකො. මේ ගැන ප්‍රශ්න තියනම් comment එකක් දාලා තියන්න.

ආයුබෝවන්...!!!