Monday, March 11, 2013

NeoBux ගැන දැනගමු

ආයුබෝවන් හැමදෙනාටම...!!!

අද මම කියන්න යන්නෙ ලෝකෙ ප්‍රධානම PTC වැඩසටහන වන NeoBux වෙබ් අඩවිය ගැන. මේ වෙබ් අඩවිය 2007 ඉඳන් අන්තර්ජාලයෙ තියනව, ඒ වගේම අද වන තුරුත් ගෙවීම් කරන විශ්වාසවන්ත ආයතනයක්. ඔයාල තවමත් මේකෙ ලියාපදිංචි වෙල නැත්නම් පහල ලිංක් එකෙන් ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙන විදිය පියවරෙන් පියවරටම කියන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් ඇති උනොත් මේකට කමෙන්ට් එකක් දාල තියන්න.

 

 මේකත් අනිත් Bux site වගේම තමයි. දිනපතා ගිහින් ඇඩ් බලන්නයි තියෙන්නේ. 

අද මගේ ලිපියෙ ප්‍රධාන අරමුණ NeoBux ලියාපදිංචිය ගැන කියන එක නෙමෙයි. NeoBux එකෙන් දිනකට ලැබෙන ඇඩ් ප්‍රමාණය වැඩි කරගන්න හැටි කියන්නයි.


අපි දවසකට එක් වතාවක් පමණක් මෙ සයිට් එකට ගියොත් අපිට බලන්න ලැබෙන්නේ දිනපතා දෙන Fixed ads ටිකයි, ඊට අමතරව ලැබෙන ad 3-4ක් විතරයි. ඒකට හේතුව තමයි Fixed ads වලට අමතරව ලැබෙන ඇඩ් තියෙන්නේ විනාඩි කීපයක් පමණයි. ඒ වෙලාවෙ ඇඩ් නොබැලුවොත් ඇඩ් එක කැන්සල් වෙනව. 

කොහොමද ඇඩ් එකක් ආපු ගමන් අපි ඒක දැනගන්නේ? 

ඒකට NeoBux දීපු විසඳුම තමයි NeoBux AdAlert
මේකත් ClixSense tool bar එක වගේ එක්ක. මේ add-on එක ඔයාලගෙ බ්‍රව්සර් එකට install කරගත්තම NeoBux ඇඩ් එකක් ආපු ගමන් ඒක අපිට පෙන්නනව. අපි දැන් බලමු කොහොමද මේ add-on එක ගන්නේ කියල.

මුලින්ම ඔයාගේ NeoBux ගිණුමට යන්න.




 Page එකේ පහළම තියන AdAlert click කරන්න. එත කොට පහළ page එක open වෙනව.

add-on එක download කරගන්න ඔයා පාවිච්චි කරන web browser එක තොරන්න. එතකොට add-on එක download වෙනව. ඒක install කරගන්න. දැන් එක close කරල ආපහු open කරන්න.

Firefox browser එකේ නම් මේ විදියට add-on එක දකින්න පුළුවන්. 



දැන් ඇඩ් එකක් ලැබුන ගමන් අපිට ඒක දැන ගන්න පුළුවන්.

එහෙනම් යාළුවනේ අපි තවත් වැදගත් ලිපියක් අරගෙන ලඟදිම එන්නම්.
එතකන් ඔයාලට ආයුබෝවන්...!!!