Saturday, April 27, 2013

Neobux ad නැරඹිය යුතු නිවැරදි ආකාරය

ආයුෝවන් යාළුවේ...!!!

අදත් මම කියන්න යන්ේ Neobux වල වැඩ කරද්දි දැනගෙන තියෙන්න ඕන වැදගත් කරුණු කීපයක්.  තවම Neobux වල ලියාපදිංචි වෙලා නැත්නම් පහල බැනර් එක ක්ලික් කරල ලියා පදිංචි වෙන්න.

  

 Neobux ගැන කලින් ලියපු ලිපි මෙතනින් බලන්න පුළුවන්.

Neobux වල අපි ඇඩ් බලන්න ඕන පැය 24න් 24ට.  Neobux අඩවියෙ ඇඩ් බලන පිටුවට ගියාම අපිට පාට තුනකින් ඇඩ් පෙන්නනව. ේව අතරින් තැඹිලි පාට ඇඩ් තමයි අපි අනිවාර්යෙන්ම බැලිය යුත්ේ. ොකද  Neobuxල අපි ඇඩ් බැලුව කියල තහවුරු කරගන්ඒ තැඹිලි පාට ඇඩ් බලල තිබ්ොත් විතරයි. ඒ වේම අේ referralsගෙන් අපිට comission එක ලැබෙන්නෙත් ඇඩ් 4 බලල තිබුොත් විතරයි.

Neobux වල ඇඩ් බලන්න ඕන පැය 24 චක්‍ර වලට. ඒ කියන්ේ අපි අද උේ 7ට ඇඩ් බැලුව නම් අයිමත් ඇඩ් බලන්න ඕන හෙට උේ 7ට. නමුත් මම ේ කියන්ේ තැඹිලි පාටට තියන ඇඩ් ගැන විතරයි.  Neobux ad alertගෙනනම් තියෙන්පෙන්නන ඇඩ් ඕන වෙලාවක බලන්න පුළුවන්. 

ොඩක් දෙනෙක්ට ඇඩ් බලද්දි ඇතිවෙන ප්‍රශ්නයක් තමයි "A user using your IP address have already clicked this advertisement in last 24 hours" කියල error එකක් පෙන්නන එක. ඒ කියන්ේ අේ  IP address එකෙන් වෙනත් කෙනෙක් ඇඩ් බලල තියනව කියල.

ේකට ේතුව වෙන්කයි. mobile internet service providers සමහර වෙලාවට එකම  IP address IP address එකෙන් කීප දෙනෙක් අන්තර්ජාලයට සම්බන්ධ කරනව. ඒ වේම තමයි අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවෙම අපිට ලැබෙන්ේ එකම IP address එකක් නෙමෙයි.

මේකට විසඳුම විදියට කරන්න තියෙන්න බොහොම පොඩි දෙයක්. එහෙම error එකක් ආවොත් connection එක disconect කරල ආයිමත් connect කරන්න. දෙතුන් පාරක් කරද්දි වැඩේ හරි යාවි.එහෙනම් යාළුවනේ තවත් ලිපියකින් නැවත හමුවෙමු.
ආයුබෝවන්...!!!වෙන