Monday, May 6, 2013

Payza ගැන නරක ආරංචියක්

ආයුෝවන් යාළුවේ...!!!

අදනම් කියන්න යන්ේ ටිකක් නරක ආරංචියක්. අපි payza account එක verify කරල එයාලේ master card එක අරන් අඩු ගාස්තුවකට මුදල් ලංකාවට ගෙන්න ගන්න ඉඳියත් දැන් ඒක කරන්න වෙන්ේ නැ.
ඒකේතුව තමයි මෙරිකාවෙන් පිට master card නිකුත් කරන එක payza කට්ටිය නවත්තල.
දැන් ලංකාව Payza කෙන් මුදල් ගෙන්ව ගන්න තියන එකම ක්‍රමය Bank wire එකක් හරහා විතරයි. නමුත් ඒ සඳහා $25ක ගාස්තුවක් ගෙවන්න වෙනව.

පාවිච්චි කරන අයටනම් ේකට එක විසඳුමක් තියනව. ඒ තමයි Netteller ගිණුමක් පටන් ගැනීම. Netteller කියන්ෙත් Payza වේම අන්තර්ජාල බැකු ගිණුමක්. නමුත් Neobux වේ සයිට් කීපයක් විතරයි ේකට සහය දක්වන්ේ. Netteller ගිණුමක් පටන්ෙන ඒක verify කරගත්තම කෙනුත් අපිට master card එකක් ගන්න පුළුවන්. ඒගැන තව විස්තර ඉදිරි ලිපියකින් දාන්නම්.