Wednesday, March 20, 2013

මොකද්ද මේ Affiliate/Referral Programme ?

ආයෝවන් හැම දෙනාටම..!!!

ඇත්තටම ේ ලිපිය පල කරන්න ොඩක් ප්‍රමාදවුනා. ඒ ගැන මට සමවෙන්න. ඇඩ් බලල දවසකට උපයන්න පුළුවන් ොඩක් සුළු මුදලක්. ොඩක් අය මගෙන් ඇහුව මීට වැඩියෙන් උපයන්න පුළුවන් ක්‍රමයක් නැද්ද කියල. ඇත්තටම එහෙම පුළුවන්. අද මම කියන්න බලාොත්තු වෙන්නෙ ඒ ගැන කියන්නයි. ඒ තමයි හැම PTC site එකකම තියන  Affiliateහෙමත් නැත්නම් Referral Programme එක.



ොකද්ද ේ Affiliate/Referral Programme කියන්ේ?
ඒ කියන්නෙ අපි කිසියම් වෙබ් අඩවියකට ව සාමාජිකයන් එකතු කරල දෙනවනම් ඒ සඳහ වෙබ් අඩවියෙන් අපිට ොඩි commission එකක් ගෙවනව. ඒ වේම ඒ අයත් ඇඩ් බලවනවම් කෙනුත් අපිට ොඩ commission එකක් ලැබෙනව. 

Referral ආකාර දෙකක් තියනව.
1. Direct referrals
2. Rented referrals

අපි මුලින්ම Direct referrals ගැන කතාකරමු. Direct referrals කියන්කෙලින්ම අපි විසින් එම වෙබ් අඩවියට හඳුන්වා දීපු අය.

මද අපි Direct referrals හදා ගන්ේ?

මුලින්ම අපි දැනගන්න ඕන අreferral link එක ොකද්ද කියල

කෙොමද අreferral link එක ොයාගන්ේ?

නම PTC site එකක තමන්ගෙ ගිණුමට ගියාම තමන්ගෙ referral link බලාගන්න පුළුවන්.
Clixsense වල නම් මෙහෙමයි
 

my Affiliate details කියන තැන උඩින්ම තියෙන්ේ (රතු පාටින් ොටු කරපු තැන) ඔයා referral link එක.

NeoBux වලදිනම් මෙහෙමයබලන්ේ. ඔයාේ ගිණුමට ගියාම පහළ රූේ රතු පාටින් ොටු කරපු තැන තියන කරන්න.

 එතොට ේ පිටුව විවෘත්ත වෙනව.


කෙ අංක දාල තියන තැන්වල තියන ඒව මම පැහැදිළි කරන්නම්.
1. ඔයාගෙ referral link එක.
2. ඔයාගෙ බ්ොග් එකක හරි වෙනත් වෙබ් සයිට් එකක හරි ඇඩ් එකක් විදියට පල කරන්න පුළුවන් ඔයාේ banner advertisementේ HTML code එක.
3. එකක පල කරන්න පුළුවන් URL එක. 

ඊලඟට ොකද කරන්න ඕන?

හරි දැන් අපි referral link දැනගෙනනෙ තියෙන්න. නෙනම් ඒව notepad එකක save කරල තියන්න. දැන් ඉතින් යාළුොන්ට ේ ගැන කියල ඔයාගෙ referral link එකෙන් එයාලටත් මේ සයි  සයිට් වල ලියාපදිංචි වෙන්න කියන්න. NeoBux referral link එකනම් Facebook එේ දාන්න බෑ. ඒක spam වෙලා තියෙන්ේ.

ඔයාලweb site හරි blog site හරි තියනම්, ඔයාගෙ referral link එක අඩංගු banners  ඒවයි දාන්න.

නැත්නම් PTC site ad එකක් දාන්න.

Direct referralsල 100-200ක් ොයාගත්ොත්නම් ොඩම තා.

අපි කාගෙ හරි referral කෙනෙක් විදියට ලියාපදිංචි උනොත් අපිට අවාසියක් වෙනවද? අපි උපයන මුදලෙන් යම් ගානක් අපිට අහිමි වෙනවද?

ොඩක් අය referral link මග ඇරල ගිහින් ලියාපදිංචි වෙනව. ඒ කාහරි ොත් තමන්ට අවාසියක් වෙයි කියල. ඒක වැරදි මතයක්.referral linkreferral link referral referral
හෙත්ම නෑ. අපිට එහෙම කිසිම අවාසියක් වෙන්නෙ නෑ. අපෙන් කිසිම මුදලක් කපා ගන්නෙත් නෑ.

Direct Referral කෙනෙක්ගෙන් අපිට ොයිතරම් මුදලක් උපයන්න පුළුවන්ද?

Clixsense වල අපිට ලැබෙන මුදල මෙහෙමයි.


Neobux වලදි නම් මෙහෙමයි. 
 

හෙනම් යාළුවේ අදට මම මෙතනින් නවතිනව. Rented referralල ගැන ලඟදිම ලිපියක් දාන්නම්. 

තෙක් ඔබට ආයුෝවන්...!!!