Thursday, March 21, 2013

Renting referrals

ආයුෝවන් යාළුවේ...!!!

කලින් ලිපියෙ අපි කතාකDirect referralsල ගැන. අද අපි කතා කරමු Rented referralsල ගැන.

අපිට Direct referrals ොයා ගන්න අමාරුනම් අපිට පුළුවන් referralsලව කුලියට ගන්න. ClixSense නම් ේවාව සපයන්ේ නෑ. නමුත් Neobux සහ අනෙකුත් ptc site වල ේ පහසුකම සපයනව. අපි Neobux ඇසුරෙන් ේ ගැන කතා කරමුෝ.


මෙතනින් මුල් ලිපිය කියවන්න 
 

ඔයාගNeobux ගිණුමට ගියාම පහත රූේ රතු පාටින් දක්වපු තැන referrals ක්ලික් කරල referrals ගන්න පුළුවන්.


referrals  තියෙන්ේ 3, 5, 10,... වේ පැේජ වලින්. ඒ දින 30කට මිල. referralල 3ක් ගන්න පුළුවන් $0.60 කට. 5ක් $1යි. 10ක් $2යි. අපිට මුදල් තියන විදියට referrals ගන්න පුළුවන්. හැබැයි ේ මිලදී ගැනීමක් කරල සතියක් යනම් අපිට ආයිම මිලදී ගැනීමක් කරන්න බෑ.

referrals  ේ මිල ගණන් ගණන් 

ේ වගුවෙ තියන කියන එක ගැන මම ලිපියෙ අන්තිමට කියන්නම්. ඒක දැනගෙන ඉන්න එක ොඩක් වටිනව.

referralsලගෙන් commissions ලැබෙන්මෙහෙමයි.
 
referrals  ගේ මිල ගණන්  referrals  ගේ මිල ගණන්
referrals ගත්තට මදි. අපි නිවැරදිව ඒ අය හසුරවන්නත් ඕන. නැත්නම් අපිට ලාභයක් උපයන්න අමාරුයි

අපි රෙන්ට් එකට ගන්න රෙෆරල්ස්ල ඇඩ් ක්ලික් ොකොත්?

රෙෆරල්ස්ල සතියකට අඩුම ගාේ දවස් 5ක්වත් ඇඩ් ොබැලුොත්, නැත්නම් එයාලගෙ ඇඩ් බැලීේ සාමාන්‍ය 1.5ට අඩු වුොත් අපිට ලාභයක් ලබන්න අමාරුයි. ඒ  නිසා ඒ වඇඩ් ොබලන රෙෆරල් කෙෙක් ඉන්නවනම් අපිට පළුවන් $0.07ක් වේ මුදලකට එයාව recycle ඒ කිවේ එයා අයින් කරල වෙන කෙනෙක් ගන්න.

ොකද්ද Autopay කියන්ේ? 

ඇඩ් ොබලන රෙ රෙෆරල්ස්ල අපිට අයින් කරන්න පුළුවන්. එතොට දිගටම ads බලන කෙනෙක් අපිට දිගටම තියාන්න එක වටිනවේ. ඒ න කරනමෙහෙමයි. අපි Autopay on කරල තිබ්බම අරෙෆරල් කෙනෙක් ඇඩ් බලන හැම දවසකදිම එයාට $0.0057ක් ගෙවල තව දවසක් එයාව වැඩි පුර තියාගන්න පුළුවන්. 

කෙ ොඩි වාසියකුත් තියනව. අපි රෙෆරල් කෙෙක් නිකම් ගත්ොත් අපිට $0.20ක් යනව. නමුත් අපි Autopay on කරල තිබුනම අපි ගනිපු රෙෆරල් ව $0.171කට මාසයක් තියාගන්න පුළුවන්. ොඩි ලාභයක් තියනව.

ේ විදියට අපි ොඳ රෙෆරල්ස්ල ටිකක හදාගත්ොත් අපිට ඉක්මනින් වැඩි මුදක් ොයන්න පුළුවන්.

ඉතා වැදගත්
නමුත් රෙෆරල්ල අරන් අපි ඇඩ් නොබල ඉඳියොත් අපිට සත පහක්වත් ලැබෙන්නේ නෑ. ඒක හොඳින්ම මතක තියාගන්න. 

හෙනම් යාළුවමෙතනින් ලිපිය නවත්තනව. නව හරි ගැටුවක් තියනම් කමෙන්ට් එකක් දාලා යන්න.

ආයෝවන්...!!!