ආයුබෝවන් යාළුවනේ...!!!
අදනම් කියන්න යන්නේ ටිකක් නරක ආරංචියක්. අපි payza account එක verify කරල එයාලගේ master card එක අරන් අඩු ගාස්තුවකට මුදල් ලංකාවට ගෙන්න ගන්න ඉඳියත් දැන් ඒක කරන්න වෙන්නේ නැ.
ඒකට හේතුව තමයි ඇමෙරිකාවෙන් පිට master card නිකුත් කරන එක payza කට්ටිය නවත්තල.
දැන් ලංකාව Payza එකෙන් මුදල් ගෙන්ව ගන්න තියන එකම ක්‍රමය Bank wire එකක් හරහා විතරයි. නමුත් ඒ සඳහා $25ක ගාස්තුවක් ගෙවන්න වෙනව.
පාවිච්චි කරන අයටනම් මේකට එක විසඳුමක් තියනව. ඒ තමයි Netteller ගිණුමක් පටන් ගැනීම. Netteller කියන්නෙත් Payza වගේම අන්තර්ජාල බැංකු ගිණුමක්. නමුත් Neobux වගේ සයිට් කීපයක් විතරයි මේකට සහය දක්වන්නේ. Netteller ගිණුමක් පටන්ගෙන ඒක verify කරගත්තම ඒකෙනුත් අපිට master card එකක් ගන්න පුළුවන්. ඒගැන තව විස්තර ඉදිරි ලිපියකින් දාන්නම්.
Monday, May 6, 2013
Saturday, April 27, 2013
Neobux ad නැරඹිය යුතු නිවැරදි ආකාරය
ආයුබෝවන් යාළුවනේ...!!!
අදත් මම කියන්න යන්නේ Neobux වල වැඩ කරද්දි දැනගෙන තියෙන්න ඕන වැදගත් කරුණු කීපයක්. තවම Neobux වල ලියාපදිංචි වෙලා නැත්නම් පහල බැනර් එක ක්ලික් කරල ලියා පදිංචි වෙන්න.
Neobux ගැන කලින් ලියපු ලිපි මෙතනින් බලන්න පුළුවන්.
Neobux වල අපි ඇඩ් බලන්න ඕන පැය 24න් 24ට. Neobux අඩවියෙ ඇඩ් බලන පිටුවට ගියාම අපිට පාට තුනකින් ඇඩ් පෙන්නනව. මේව අතරින් තැඹිලි පාට ඇඩ් තමයි අපි අනිවාර්යෙන්ම බැලිය යුත්තේ. මොකද Neobuxල අපි ඇඩ් බැලුව කියල තහවුරු කරගන්නේ ඒ තැඹිලි පාට ඇඩ් බලල තිබ්බොත් විතරයි. ඒ වගේම අපේ referralsලගෙන් අපිට comission එක ලැබෙන්නෙත් ඒ ඇඩ් 4 බලල තිබුනොත් විතරයි.
Neobux වල ඇඩ් බලන්න ඕන පැය 24 චක්‍ර වලට. ඒ කියන්නේ අපි අද උදේ 7ට ඇඩ් බැලුව නම් අයිමත් ඇඩ් බලන්න ඕන හෙට උදේ 7ට. නමුත් මම මේ කියන්නේ තැඹිලි පාටට තියන ඇඩ් ගැන විතරයි. Neobux ad alert දාගෙනනම් තියෙන්නේ ඒකෙ පෙන්නන ඇඩ් ඕන වෙලාවක බලන්න පුළුවන්.
ගොඩක් දෙනෙක්ට ඇඩ් බලද්දි ඇතිවෙන ප්‍රශ්නයක් තමයි "A user using your IP address have already clicked this advertisement in last 24 hours" කියල error එකක් පෙන්නන එක. ඒ කියන්නේ අපේ IP address එකෙන් වෙනත් කෙනෙක් ඇඩ් බලල තියනව කියල.
මේකට හේතුව වෙන්නේ මේකයි. mobile internet service providersල සමහර වෙලාවට එකම IP address IP address එකෙන් කීප දෙනෙක් අන්තර්ජාලයට සම්බන්ධ කරනව. ඒ වගේම තමයි අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවෙම අපිට ලැබෙන්නේ එකම IP address එකක් නෙමෙයි.
මේකට විසඳුම විදියට කරන්න තියෙන්න බොහොම පොඩි දෙයක්. එහෙම error එකක් ආවොත් connection එක disconect කරල ආයිමත් connect කරන්න. දෙතුන් පාරක් කරද්දි වැඩේ හරි යාවි.එහෙනම් යාළුවනේ තවත් ලිපියකින් නැවත හමුවෙමු.
ආයුබෝවන්...!!!වෙන

Tuesday, April 9, 2013
Payza account එක verify කරමු
ආයුබෝවන් යාළුවනේ....!!!
ඔන්න තවත් වැදගත් ලිපියක්. මේකත් පළ කරන්න හිතුවට වඩා ප්‍රමාද උනා. අද මම කියන්න යන්නේ Payza account එක verify කරන විදිය.
Payza account එක හදන විදිය මෙතනින කියවන්න පුළුවන්
අපි මුලින්ම බලමු Payza account එක verify කරන එකේ වැදගත්කම මොකද්ද කියල. Payza account එක verify නොකලත් අපිට ඒකට අපි උපයන මුදල්(PTC sitesවලින්) හුවමාරු කරගන්නවත්, ඒ මුදල් ලංකාවට ගෙන්න ගන්නවත් බාධාවක් නෑ. නමුත් verify නොකරපු ගිණුමකින් ලංකාවට මුදල් ගෙන්නන් $25 ක් විතර මුදලක් වැය වෙනව. ඒක නිසා අපිට මුදල් ගෙන්වන්න තියන ලේසිම ක්‍රමය තමයි Payza prepaid card එක. ඒක visa කාඩ් එකක්ග ලෝකේ ඕනම තැනක atm එකකින් මුදල් ගන්න පුළුවන්. ඒ වගේම අපි Neobux Probux වගේ සයිට් එකක මුදල් ආයෝජනය කරනවනම් ඒකටත් Payza account එක verify කරල තියෙන්න ඕන.

Friday, March 22, 2013
Donkeymails මගින් මුදල් උපයමු
ආයුබෝවන් යාළුවනේ...!!!
අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදියෙ සයිට් එකක් ගැන. මේකෙත් කරන්න තියෙන්නේ ඇඩ් බලන එකම තමයි. නමුත් පොඩි වෙනසක් තියනව. මේ සයිට් එකේ ඇඩ් අපේ ඊ-මේල් එකටයි එන්නේ. ඒ විදියට බැලුවොත් මේකට PTR - paid to read site කියන්නත් පුළුවන්.

Thursday, March 21, 2013
Renting referrals
ආයුබෝවන් යාළුවනේ...!!!
කලින් ලිපියෙ අපි කතාකලේ Direct referralsල ගැන. අද අපි කතා කරමු Rented referralsල ගැන.
අපිට Direct referrals හොයා ගන්න අමාරුනම් අපිට පුළුවන් referralsලව කුලියට ගන්න. ClixSense නම් මේ සේවාව සපයන්නේ නෑ. නමුත් Neobux සහ අනෙකුත් බොහෝ ptc site වල මේ පහසුකම සපයනව. අපි Neobux ඇසුරෙන් මේ ගැන කතා කරමුකෝ.

Wednesday, March 20, 2013
මොකද්ද මේ Affiliate/Referral Programme ?
ආයබෝවන් හැම දෙනාටම..!!!
ඇත්තටම මේ ලිපිය පල කරන්න ගොඩක් ප්‍රමාදවුනා. ඒ ගැන මට සමාවෙන්න. ඇඩ් බලල දවසකට උපයන්න පුළුවන් ගොඩක් සුළු මුදලක්. ගොඩක් අය මගෙන් ඇහුව මීට වැඩියෙන් උපයන්න පුළුවන් ක්‍රමයක් නැද්ද කියල. ඇත්තටම එහෙම පුළුවන්. අද මම කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ ගැන කියන්නයි. ඒ තමයි හැම PTC site එකකම තියන Affiliate එහෙමත් නැත්නම් Referral Programme එක.

Monday, March 11, 2013
NeoBux ගැන දැනගමු
ආයුබෝවන් හැමදෙනාටම...!!!
අද මම කියන්න යන්නෙ ලෝකෙ ප්‍රධානම PTC වැඩසටහන වන NeoBux වෙබ් අඩවිය ගැන. මේ වෙබ් අඩවිය 2007 ඉඳන් අන්තර්ජාලයෙ තියනව, ඒ වගේම අද වන තුරුත් ගෙවීම් කරන විශ්වාසවන්ත ආයතනයක්. ඔයාල තවමත් මේකෙ ලියාපදිංචි වෙල නැත්නම් පහල ලිංක් එකෙන් ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වෙන විදිය පියවරෙන් පියවරටම කියන්න මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් ඇති උනොත් මේකට කමෙන්ට් එකක් දාල තියන්න.
මේකත් අනිත් Bux site වගේම තමයි. දිනපතා ගිහින් ඇඩ් බලන්නයි තියෙන්නේ.
අද මගේ ලිපියෙ ප්‍රධාන අරමුණ NeoBux ලියාපදිංචිය ගැන කියන එක නෙමෙයි. NeoBux එකෙන් දිනකට ලැබෙන ඇඩ් ප්‍රමාණය වැඩි කරගන්න හැටි කියන්නයි.

Tuesday, March 5, 2013
Microworkers 2 - Payment proofs
ආයුබෝවන් යාළුවනේ. ගොඩක් දවසකින් පොස්ට් එකක් දාන්න බැරි උනා. අද මම කියන්න යන්නෙ Microworkers එකෙන් මුදල් ගන්න හැටි. තවමත් ලියාපදිංවි උනේ නැත්නම් මේක කියවල බලන්න.
Microworkers එකේ මුදල් අපේ අන්තර්ජාල බැංකු ගිණුමකට හුවමාරු කරගන්න නම් $9 කට වඩා වැඩි වෙන්න ඕන.
මුලින්ම ඔයාගේ Microworkers account එකට log වෙළා withdraw tab එක click කරන්න.

Sunday, December 16, 2012
Microworkers 1 - micro online jobs
ආයුබෝවන් යාළුවනේ
කලින් පොරොන්දු උන විදියටම අද මම කියල දෙන්නම් අන්තර්ජාලයේ පොඩි පොඩි ජොබ් කරල ආදායමක් ලබාගන්න විදිය. ඇඩ් බලල හොයනවට වඩා සැලකිය යුතු ප්‍රමාණයක වැඩි මුදලක් මේකෙන් හොයන්න පුළුවන්. මේකෙ දෙන ජොබ් සාර්ථකව කරන්නනම් ටිකක් හොඳ ඉංග්‍රීසි දැනුමකුත් තියෙන්න ඕන.
මුලින්ම පහළ ලිංක් එකෙන් ගිහින් Microworkers අඩවියේ ලියාපදිංචි වෙමුකො.

Friday, December 14, 2012
Best PTC sites
ආයුබෝවන් යාළුවනේ. ඔයාල වැඩේ පටන් ගත්තද? මොකද හිතෙන්නේ?
දැනටම වැඩේ එපා වෙල වගේද?
මම පටන් ගනිද්දිම කිව්ව වගේ එකපාරට ලොකු මුදලක් මෙකෙන් හොයන්න බෑ
ඔයාල ClixSense වල ලියාපදිචි වෙලා ඇතිනේ? මුලදි දවසකට ලැබෙන්නේ ඇඩ් පොඩි ප්‍රමාණයක් විතරයි. $ 0.01 කට වඩා හොයන්න බෑ. නමුත් කල් යද්දි ලැබෙන ඇඩ් ප්‍රමාණයත් වැඩි වෙනව.
ClixSense විතරක් මදි. තව ඒ වගේ සයිට් තියනව. නමුත් මම කලිනුත් කිවුව වගේ දකින දකින සයිට් වල ලියාපදංචි වෙන්න එපා. මුදල් නොගෙවන සයිට් ඕන තරම් තියනව. මේ පහලින් දාල තියන සයිට් නම් මුදල් ගෙවන බවට 100%ක්ම විශ්වාස ඒව. ඒවයිත් ලියාපදිංචි වෙල බලන්නකෝ.

Wednesday, December 5, 2012
PTC sites වල register වීමේදි සැලකිලිමත් වියයුතු කරුණු
- එකම වෙබ් අඩවියක් තුල එකම පරිගණකයකින් කිසිම විටක ගිණුම් එකකට වඩා හදන්න එපා. එහෙම හැදුවොත් ඒ ගිණුම් සියල්ල අවලංගු වෙනව. ආයිමත් ඒ වෙබ් අඩවියෙ ගිණුම් හදන්න ඉඩ දෙන්නෙත් නැ.
- එකවිට නැරඹිය යුත්තේ එක් දැන්වීමක් පමණි.
- සෑම විටම ඔබගේ නිවැරදිම තොරතුරු පමණක් ලබාදෙන්න. විශේෂයෙන් ලිපිනය, නගරය රට නිවැරදි විය යුතුය. Postal code ඔබ ජීවත්වන නගරයට අදාලව දියයුතුය.
Clixsense - 2 (දිනකට ලැබෙන ප්‍රමාණය වැඩිකරගමු)
ආයුබෝවන්...!!!
ඔයාල Clixsense වල ලියාපදිචි වෙන්න ඇති කියල මම හිතනව. තාම බැරි උනානමි පහළ ලිංක් එකෙන් ගිහින් ලියාපදිචි වෙන්නකො...
Clixsense වල නිතරම අළුතෙන් දැන්වීම් එනව. නමුත් අපි දවසකටම එක පාර නම් සයිට් එකට යන්නෙ අපිට ලැබෙනනේ ඇඩ් 5-10ක් අතර ප්‍රමාණයක් විතරයි. අපි අන්තර්ජාලයේ ඉන්න ඕනම වෙලාවක අඩ් එකක් ආපු ගමන් අපි Clixsense සයිට් එකේ නොහිටියත් අපිට ඒක දැනගන්න පුළුවන් ක්‍රමයක් තියනව. ඒක කරනනේ අපේ browser එකට Clixsense tool bar එක install කිරීමෙන්.
ඒක කරන්නෙ මෙහෙමයි.

Subscribe to:
Posts (Atom)